දේශීය

අද තවත් ආසාදිතයින් 215

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම අද දිනයේ කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

Related posts

ආසාදිතයින් 485 දෙනෙකුට සුවයි

Mohamed Dilsad

විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment