දේශීය

ගම්බිම් බලා යාමට නොහැකිවූ පිරිසව පිටත් කර යැවීමට පියවර

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ ගම්බිම් වෙත යාමට නොහැකිව රැදී සිටින පුද්ගලයින්ව සිය ගම්වෙත පිටත් කර යැවිමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා රජය විසින් විධිමත් සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව එම සංගමයේ සභාපති එම්.ජි.යූ රෝහණ මහතා කියා සිටියි.

 

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් 1,186 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

වැඩ තහනම් කළ විනිසුරුවන්ගේ වැටුප් කපයි

Editor O

Leave a Comment