දේශීය

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනව මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 157 ක් .

තවත් පුද්ගලයින් 501 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

Related posts

⁣මාලිමා මන්ත්‍රීවරිය පොලීසිය මගහරී

Editor O

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

Editor O

Leave a Comment