දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි ඉහළට

(UTV | කොළඹ) – මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 1000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ දක්වා පැමිණිලි 1255 ක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ප්‍රචණ්ඩක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී තිබේ.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩුවෙන්[RELEASE]

Mohamed Dilsad

බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය හෙට

Mohamed Dilsad

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

Mohamed Dilsad

Leave a Comment