Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගය, දිස්ත්‍රික් 10ක් සඳහා නායකයින් පත් කරයි.

සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ. මෙම දිස්ත්‍රික් නායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (14) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණි.

එම පත්වීම් ලැයිස්තුව පහතින්.

ගම්පහ – හර්ෂණ රාජකරුණා
කළුතර – අජිත් පී. පෙරේරා
මාතලේ – රෝහිණී කවිරත්න
අනුරාධපුර – රෝහණ බණ්ඩාර
ගාල්ල – ගයන්ත කරුණාතිලක
මොනරාගල – රංජිත් මද්දුම බණ්ඩාර
පුත්තලම – හෙක්ටර් අප්පුහාමි
කුරුණෑගල – නලින් බණ්ඩාර
ත්‍රිකුණාමලය – ඉම්‍රාන් මහරූෆ්
කොළඹ – සජිත් ප්‍රේමදාස

Related posts

අලි සංගණනයක් අගොස්තු මාසයේදී

Editor O

நாணய சுழற்சியில் அவுஸ்திரேலியா அணி வெற்றி

Mohamed Dilsad

அக்குறணை வெள்ளப் பிரச்சனைக்கு விசேட செயலணி

Mohamed Dilsad

Leave a Comment