Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අගමැති මෝදි දෙදින සංචාරයක් සඳහා වොෂින්ටන් ඩීසී වෙත යාමට නියමිතයි. ‘ද හිල්’ පුවත්පතට අනුව, නායකයින් දෙදෙනා අතර මෑත දුරකථන ඇමතුමකින් දින කිහිපයකට පසුව මෙම ආරාධනය ලැබිණ.

මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වූ බව කියන ඉන්දියානු පුරවැසියන් රැගත් එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් යානය පන්ජාබ් හි අම්රිත්සාර් වෙත ළඟා වී පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.

Related posts

බේකරි කෑම මිල ගැන දැනුම්දීමක්

Editor O

ඉන්දීයානු මහකොමසාරිස් සහ නාමල් රාජපක්ෂ අතර විශේෂ හමුවක්

Editor O

යුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment