Trending Newsඑසැන පුවත්දේශීය

බේකරි කෑම මිල ගැන දැනුම්දීමක්

විදුලිය ගාස්තුව 15%කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළේ, එම ඉහළ ගිය විදුලි ගාස්තුව නිෂ්පාදන පිරිවැයට එකතු වුවද මේ අවස්ථාවේදී එයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ අදහස් නොමැති බවයි. 

එවැනි මිල ඉහළ දැමීමක් නොකරන ලෙස බේකරි හිමිකරුවන්තෙගන් ඉල්ලා සිටින බවත් ජයවර්ධන මහතා කීය.

Related posts

Mendis confident SL can bounce back

Mohamed Dilsad

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment