Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

(UTV | කොළඹ) –

චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවකි. රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති වාර්තා වෙයි. එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී තිබේ.

Related posts

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ශානි පිළිබඳ විමර්ශනය කල් යයි

Mohamed Dilsad

இலங்கை – இந்தியா அணிகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளுக்கான அட்டவணை வெளியீடு

Mohamed Dilsad

Leave a Comment