Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

(UTV | කොළඹ) -

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය පිළිබඳව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා පැවසුවේ සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බවයි.

එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.

Related posts

Former Kalutara Pradeshiya Sabha Chairman sentenced to 5-years in prison

Mohamed Dilsad

கேப்பாபுலவு மக்களுக்கு நீதி கோரி வவுனியாவில் மாபெரும் ஆர்ப்பாட்டம்..!

Mohamed Dilsad

චීන ජනපති කැනඩා අගමැතිට ජී20දී දොස් කියයි

Mohamed Dilsad

Leave a Comment