Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අගමැති මෝදි දෙදින සංචාරයක් සඳහා වොෂින්ටන් ඩීසී වෙත යාමට නියමිතයි. ‘ද හිල්’ පුවත්පතට අනුව, නායකයින් දෙදෙනා අතර මෑත දුරකථන ඇමතුමකින් දින කිහිපයකට පසුව මෙම ආරාධනය ලැබිණ.

මේ අතර නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වූ බව කියන ඉන්දියානු පුරවැසියන් රැගත් එක්සත් ජනපද ගුවන් හමුදා ගුවන් යානය පන්ජාබ් හි අම්රිත්සාර් වෙත ළඟා වී පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක්.

Related posts

බලයට පැමිණීමට පෙර රහස් ඡන්දයට විරුද්ධ වූ ජ.වි.පෙ. කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක් ඉල්ලීම විහිළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Editor O

ලොව පුරා හින්දු බැතිමත්හු මහා ශිව රාත‍්‍රිය සමරති

Mohamed Dilsad

சைட்டம் மாணவர்களை ஜோன் கொத்தலாவல பல்கலையில் இணைப்பது குறித்த சட்டமூலம் இன்று

Mohamed Dilsad

Leave a Comment