Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති. රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අළෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.

එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

Jennifer Lawrence marries her art dealer fiance

Mohamed Dilsad

டைட்டானிக் படத்தில் நடித்த பிரபல நடிகர் திடீர் மரணம்..அதிர்ச்சியில் ரசிகர்கள்!

Mohamed Dilsad

கற்றாளை உற்பத்தியை விஸ்தரிக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment