Trending Newsඑසැන පුවත්දේශීය

ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමට හසුවූ 13,000කගෙන් පැමිණිලි – නීතිපති

ඔන්මැක්ස් ඩී ටී මහා පරිමාණ පිරමීඩ ජාවාරමට හසු වූ 13,000 කට අධික පිරිසක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස්පතිවරයා මගින් සියලු පොලිස් ස්ථාන වෙත යොමු කරන ලද විශේෂ පැමිණිලි ආකෘති පත්‍රයකට අනුව ඔන්මැක්ස් වංචාවට හසු වූ පුද්ගලයන් එලෙස පැමිණිලි ඉදිපත් කර තිබූ බවයි.

අදාළ පැමිණිලි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ  උපදෙස් මත කාණ්ඩ 04 ක් යටතේ විමර්ශන පවත්වන බවත්, ඒ සඳහා විශේෂ නිලධාරින් කණ්ඩායමක් අනුයුක්ත කර තිබේ.

Related posts

අඩු මිලට අරක්කු දෙන විදිය ගැන කර්මාන්ත ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Government to go ahead with Uma Oya Project

Mohamed Dilsad

වන්නියේ බල කණු දෙකක් රිෂාඩ්ගේ පක්ෂයට එකතු වෙයි.

Editor O

Leave a Comment