Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලංකා සතොස, භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

වෙ‍ෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් අන්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකිhය.

භාණ්ඩ ලැයිස්තුව පහතින්,

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

Editor O

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

Mohamed Dilsad

சூர்யா 37 டைட்டில் ரிலீஸ்

Mohamed Dilsad

Leave a Comment