දේශීයවිදෙස්

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

(UTV | COVID-19) – ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 19 ලක්ෂ 23,280කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 423,554ක් බවයි.

Related posts

මිලියන 05 ක හෙරොයින් තොගයක් කැලණියේදී සොයා ගනී

Mohamed Dilsad

මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනයට පියවර

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment