දේශීයප්‍රමුඛ පුවත 1

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ බේරුවල ගම්මාන දෙකක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

මිට අමතරව කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමඟ වසා දැමුණු බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශය යළි විවෘත කළ බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්

Mohamed Dilsad

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ 3ක් වැසේ

Mohamed Dilsad

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

Leave a Comment