දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ.

Related posts

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

Mohamed Dilsad

වැලිසර නාවික හමුදා කඳවුර යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment