දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කෙරේ

(UTV | කොළඹ) – අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී කෙටි කාලයක් තුළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්ත විය.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 100 ක් ඉක්මවූ ප්‍රමාණයකින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකය 5% කින් ඉහළ යාමත් සමඟ වෙළඳාම් කටයුතු සාර්ථකව ආරම්භ කර තිබේ.

Related posts

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

රුපියලේ අගය ශක්තිමත් වෙයි

Mohamed Dilsad

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී..

Mohamed Dilsad

Leave a Comment