ව්‍යාපාරික

රුපියලේ අගය ශක්තිමත් වෙයි

(UTV | කොළඹ ) – මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමක් දක්නට ලැබේ.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 195යි ශත 82ක් ලෙසයි.

ඩොලරයක විකුණුම් මිල පසුගිය අප්‍රේල් 8 වන දා රුපියල් 200 ඉක්මවා තිබිණි.

Related posts

ජනවාරි මාසයේ වාහන ලියාපදිංචිය වාර්තාගත ලෙස පහළට

Mohamed Dilsad

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

Mohamed Dilsad

ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා බිලියන 10 ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment