දේශීය

ලොව පුරා කොරෝනා ආසාදිතව සුවය ලැබු රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි

(UTV | කොළඹ ) – ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් දස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් සුවය ලබා තිබේ.

මේ වනවිට ලොවපුරා ආසාදිතයන් සංඛ්‍යාව 3,308,323 කි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට ලොවපුරා මියගොස් ඇති සංඛ්‍යාව 234,112 බව වැඩිදුර වාර්තා සඳහන් වේ.

 

 

Related posts

හිටපු ජනාධිපති රනිල් අල්ලස් කොමිෂමට පැමිණෙයි

Editor O

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් හඳුනා ගැනේ

Mohamed Dilsad

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment