දේශීය

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කෝවිඩ්-19) – හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක සදහන් කළේය.

Related posts

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

Editor O

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

හිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment