දේශීය

හිටපු ජනපති නාම යෝජනා සඳහා අත්සන් තබයි

(UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නාම යෝජනා සඳහා අත්සන් තබා තිබේ.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහායි.

Related posts

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් යානා කාර්මිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය

Mohamed Dilsad

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

Leave a Comment