දේශීය

නිරෝධායන ගැටළු නිරාකරණය කර ගැනීමට විශේෂ දුරකථන අංකයක් [VIDEO]

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඒ අනුව 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගැනීමට පුළුවන් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

සබන් මිල වැඩිවුනාද.. .

Mohamed Dilsad

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

Mohamed Dilsad

Leave a Comment