දේශීය

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ව්‍යාප්ත කෙරේ

(UTV| කොළඹ) – කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදීමට හඳුන්වාදුන් “පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්“ සේවාව ඉදිරි සති කිහිපයේ දී පිළියන්දල 120 බස් මාර්ගයට සහ ගාලු පාරේ, මොරටුව – කොළඹ බස් මාර්ගයට මෙන්ම දිවයිනේ තවත් ප්‍රධාන නගර කිහිපයකටම ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.  

දැනට කොළඹ ආශ්‍රිත බස් මාර්ග 4ක පමණක් ධාවනයට යොදවා ඇති  ”සිටි බස් ” රථවලින් සැලකිය යුතු ආදායම් ඉපයීමක්ද සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

කොරෝනා වෙනුවෙන් රජයට මිලියන 70,000ක වියදමක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවක් කැඳවීමට දින නියම කරයි.

Editor O

අන්තරේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment