දේශීයව්‍යාපාරික

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කරයි [RELEASE]

(UTV | කොළඹ) – කොවිඩ් 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම පිළිබදව සලකා බලා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 60 කින් දීර්ඝ කිරීමට තිරණය කර ඇත.

Related posts

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

Mohamed Dilsad

අද පස්වරුවේත් වැසි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ජල සාම්පල වාර්තාව අද නීතිපතිට

Mohamed Dilsad

Leave a Comment