දේශීය

නෙදර්ලන්තයේ සිට විශේෂ ගුවන් යානයක් දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වා ඇත.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට පැමිණ ඇති මෙම යානය විශේෂ මානුෂීය හේතුන් මත 230 ක නෞකා කාර්ය මණ්ඩලයක් සදහා දිවයිනට පැමිණීමට අවසර දී ලබාදී තිබේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපොළ තුලදී පූර්ණ විෂබීජ හරණයට ලක්කර පසුව බස්රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

 

Image may contain: one or more people, people standing and indoor

Image may contain: one or more people, child and outdoor

Image may contain: one or more people, people standing, shoes and outdoor

Related posts

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 12 ක් හුදෙකලා කරයි

Mohamed Dilsad

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

Mohamed Dilsad

Leave a Comment