දේශීය

හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වෙනුවෙන් හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, බලපත් ලබා ගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවාලාභීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

Related posts

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

වනජීවී සංචාරක නිවාස සහ කඳවුරුබිම් වැසේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment