දේශීය

අද සිට සුරාසැල් යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල පිහිටි සුරාසැල් අද (13) සිට විවෘත කිරීමට ඉඩ ලබාදී තිබේ.

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි බලයලත් සුපිරි වෙළදසැල් වල පිහිටි මත්පැන්හල් වල මත්පැන් විකිණීමට අවසර හිමිව ඇත.

Related posts

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

දිගු වේලාවක් අඛණ්ඩව වැඩකිරීම මරණ වැඩිවීමට හේතුවක්

Mohamed Dilsad

ගම්පහ ප්‍රදේශ කිහිපයක සංචරණය සීමා පනවයි

Mohamed Dilsad

Leave a Comment