දේශීය

අයවැය කතාව අතරතුර අගමැති අසුන් ගනී

(UTV |කොළඹ) – 2021 සඳහා පාර්ලිමේන්තුවට අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අසුන්ගෙන අය වැය කතාව කිරීමට කතා නායකවරයාගෙන් අවසර ලබා ගත්තේය.

ඒ අනුව මේ වන විට අගමැතිවරයා අසුන්ගෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් සිටී.

Related posts

හෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.

Editor O

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

ගුරුවරු 40,000ක් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment