දේශීය

මහජන ගැටලූ වලින් 28000 කට පමණ විසඳුම් ලබාදී අවසන්

(UTV | කොළඹ) – ජනාධිපති මහජන සම්බන්ධතා ඒකකය වෙත මේ දක්වා මහජන ගැටලූ 30,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එම කාර්යාලය සඳහන් කළේ ගැටලූ වලින් 28000 කට පමණ එම ඒකකය මගින්ම අදාල නිලධාරින් වෙත යොමුකර විසඳුම් ලබාදී අවසන් බවයි.

අනෙකුත් ගැටලූ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය බැවින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත යොමුකල බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලාෆ් ගෑස් මිල පහළට

Mohamed Dilsad

වැලිසර නාවික සෙබලුන් අදත් PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

ලයින් කාමර යුගය අවසන් කර පහසුකම් සහිත ගම්මාන ඇති කරනවා – ජනාධිපති

Editor O

Leave a Comment