Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මාලිමා ආණ්ඩුවේ මුදල් ඇමති හොඳටම කරලා: 2025 ජනවාරි මාසයේ, ලෝකයේ නරකම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි.

2025 ජනවාරි හතරවන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර ‘නරකටම කරන මුදල් ඒකකය’ (the worst performing emerging market currency) බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන ‘ද මෝනිං’ පුවත්පත පවසයි.

2024 දී ඩොලරයට සාක්ෂව ඉහළම වර්ධනය ලැබූ ශ්‍රී ලංකා රුපියල ජනවාරි මස 1.72% ක් අවප්‍රමණය වී ඇත. ලංකාවට පසුව ලොව නරකම වැටීම සහිත මුදල් ඒකක ලෙස ආර්ජන්ටිනාව (1.46%) හා තුර්කිය (0.89%) දැක්වේ.

2024 දී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 10.85% ක වර්ධනයක් ලැබුණු අතර රු. 300 ට වඩා පහත වැටුණි.

Related posts

லஹிரு குமாரவிற்கு பதிலாக சாமிக்க கருணாரத்ன

Mohamed Dilsad

பாராளுமன்ற வீதிக்கு பூட்டு…

Mohamed Dilsad

“Impeachment is only way out for Sri Lanka,” Mangala says

Mohamed Dilsad

Leave a Comment