Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යයවරු වර්ජනයක

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

සිය ඉල්ලීම් වෙනුවෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් සිදුනොකිරීම එම වර්ජනයට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වෙයි.

Related posts

ගෑස් ටැංකියෙන් විශාල ශබ්ද ඇසෙයි… ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න ගිය රවී කරුණානායකට ගෙදර යන්න වෙයිද…?

Editor O

ரோன் மால்கா இஸ்ரேலின் புதிய இந்திய தூதராக நியமனம்

Mohamed Dilsad

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment