දේශීය

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(UTV | කොළඹ) – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

මහනුවර සිට මාතර දක්වා ධාවනය වන අංක 40 දුම්රියේ තිරිංගවල දෝශයක් හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන තිබේ.

පාලක මැදිරිය සඳහන් කරන ආකාරයට එම දුම්රිය මන්දගාමීව ධාවනය වන අතර ඊට පිටුපසින් ධාවනය වන අනෙකුත් දුම්රියන්ද ප්‍රමාදයන් සහිතව ධාවනය වේ.

Related posts

දුම්රිය මගීන්ට පෙර ගෙවුම් කාඩ්පතක්

Editor O

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

උසස්පෙළ විෂයන් සඳහා පෙළ පොත්

Mohamed Dilsad

Leave a Comment