දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් සියලු දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බව සඳහන්.

Related posts

ජාතික විදුලි ඉල්ලුම යළි ඉහළට

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

ආණ්ඩුවේ සැලසුමක් ගැන සංවර්ධන නිලධාරීන්ගෙන් අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment