දේශීය

අද දවසේ කාලගුණය

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Related posts

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Editor O

මැතිවරණ කොමිෂමේ විශේෂ රැස්වීමක්

Editor O

මැතිවරණ කොමිසමෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment