දේශීය

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

(UTV | කෝවිඩ් -19) – ඊයේ (20) පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය විමත් සමඟ ඔහු ඇසුරු කළ පුද්ගලයින් 11 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඔහුගේ පවුලේ සාමාජිකයින් ද කිහිපදෙනෙකු ඒ අතර වේ.

මීට අමතරව පිළියන්දල ප්‍රදේශයේ පවුල් 15 කට අයත් පුද්ගලයින් 71 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල සඳහන් කරයි.

Related posts

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ගැහැනු 100 දෙනෙකුට : පිරිමි 93යි….

Editor O

Leave a Comment