Trending Newsඑසැන පුවත්දේශීය

ආනයනය කළ ලුණු තොග ජනවාරි 27 මෙරටට

මෙරටට ලැබෙන පළමු ආනයනික ලුණු තොගය ජනවාරි 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් එලෙස ලැබීමට නියමිත බවය.

පසුගිය වර්ෂා සමයේදි මෙරට ලුණු ලේවායන්හි අස්වැන්නට සිදුවු බලපෑම් සැලකිල්ලට ගෙන, ලුණු ආනයනය කිරිමට රජය පියවර ගන්නා ලදී. ඒ අනුව, ලබන 31 වැනිදා වන විට ලුණු මෙට්‍රික් ටොන් 12,500ක් ආනයනයට සැලසුම් කර තිබේ.

Related posts

ஆஸிப் பத்திரிகைகளின் முதல் பக்கம் கருமையானது

Mohamed Dilsad

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

“Whoever wins Presidency should abolish 19th Amendment” – President

Mohamed Dilsad

Leave a Comment