Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙන්න : සිසුන් 51,244 ක් කඩඉම පනී

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අද (23) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.Doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එමෙන්ම එක් එක් දිස්ත්‍රික්වලට අදාළව ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

එම කඩඉම් ලකුණු ලේඛනය පහතින්

මේ අතර, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි 319,284ක් වූ සිසුන්ගෙන් 51,244 දෙනෙක් කඩඉම් ලකුණු ඉක්මවා තිබේ.

Related posts

ගංජා හේන මාමගේ නෙමෙයි මන්ත්‍රී බෑනගේ…? | පොලිස් නිලධාරීන්ට දඬුවම් දෙන්නේ ඒකයි…! – උදය ගම්මන්පිල…

Editor O

මිලියන 6000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එයි

Mohamed Dilsad

ලංකාවේ තත්වය ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment