Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම නොලැබුණ අය ගැන ආණ්ඩුවේ අවධානය

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාබ ලැබී නොමැති පුද්ගලයින් ඇතුළත් කරගැනීම සඳහා මේ වන විට සමීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඒ, අනුව සිදුකරන සමාලෝචනයේ දී 2024 වසර සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබා දීමට කටයුතු කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

விக்னேஸ்வரனின் கருத்தால் எழுந்துள்ள சர்ச்சை

Mohamed Dilsad

ஶ்ரீலங்கா சுதந்திரக் கட்சியின் புதிய மாவட்ட தலைவர்கள் நியமனம்

Mohamed Dilsad

AB de Villiers returns for England series opener

Mohamed Dilsad

Leave a Comment