Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම නොලැබුණ අය ගැන ආණ්ඩුවේ අවධානය

අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාබ ලැබී නොමැති පුද්ගලයින් ඇතුළත් කරගැනීම සඳහා මේ වන විට සමීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඒ, අනුව සිදුකරන සමාලෝචනයේ දී 2024 වසර සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබා දීමට කටයුතු කරන බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ஹெரோயின் மற்றும் போதை மருந்துகளுடன் 5 பேர் கைது

Mohamed Dilsad

World Bank unveils a guide for SL policymakers

Mohamed Dilsad

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

Leave a Comment