Trending Newsඑසැන පුවත්දේශීය

ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ගැන විශේෂ දැනුම්දීමක්

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජනතාවගෙන් ඉල්ලා සිටී. .

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය.

ඒ මහතා මෙසේ ද කීවේය”මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

Related posts

நர்ஸ் செய்து வந்த காரியம்

Mohamed Dilsad

ஜனாதிபதி மற்றும் பிரதமருக்கு இடையில் விசேட பேச்சுவார்த்தையொன்று ஆரம்பம்

Mohamed Dilsad

නව ආසාදිතයින් 241ක්

Mohamed Dilsad

Leave a Comment