Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මුදල් ඇමති ලෙස ජනාධිපති අනුරදිසානායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන්ය.

Related posts

නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් පිටව යයි

Mohamed Dilsad

கிழக்கு மாகாணப் பட்டதாரிகள் 222 பேர் ஆசிரியர்களாக நியமனம்

Mohamed Dilsad

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

Leave a Comment