Trending Newsඑසැන පුවත්දේශීය

උදයංග අත්අඩංගුවට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. පෞද්ගලික ආරවුලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි සඳහන්. හෙතෙම අද (10) අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.

Related posts

හිටපු ඇමති ජෝන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

Editor O

හෙට සිට සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවල වැඩ ඇරඹේ

Mohamed Dilsad

கிரேன்பாஸில் கட்டிடம் இடிந்து விபத்து

Mohamed Dilsad

Leave a Comment