Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

උණ්ඩියල් – හවාලා ගැන පාර්ලිමේන්තුවේ අවධානයට

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එම ක්‍රම කිසිදු ආකාරයකින් නියාමනය නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීවේය. 2024 වසරේ ජුනි මස සිට 2025 වසරේ මැයි මස දක්වා වන මාස 12 ඇතුළත මෙම හවලා සහ උණ්ඩියල් ක්‍රමවලට, මුදල්වල වටිනාකම අන්තර් ජාතිකව ගණුදෙනු කරන අය ලියාපදිංචි විය යුතු බවට වන යෝජනාව සම්බන්ධයෙන් කාරක සභාව විසින් මහ බැංකුවෙන් ඉල්ලීමක් කළා.. මේ සම්බන්ධයෙන් ගැඹුරු සමාලෝචනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා.. එය සම්මතකර අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා..” යැයි ද කීවේය.

Related posts

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ක්‍රියාකාරී කමිටුවක්

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අද

Editor O

Englishman Jenkins signs for the New York Giants

Mohamed Dilsad

Leave a Comment