Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජංගම දුරකථන මිලදී ගන්නා අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේදී ලියාපදිංචි ජංගම දුරකථන පමණක් මිලදී ගන්නා ලෙස එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙයි.

ලියාපදිංචි නොවූ ජංගම දුරකථන සහ උපාංග මත ඉදිරියේදී දුරකථන සංඥා ක්‍රියාත්මක නොවනු ඇති බවද ඔවුන් නිවේදනය කරයි.

මෙම මස 28 වන දින පෙර ලියාපදිංචි වන ජංගම දුරකථන සඳහා මෙම අක්‍රිය කිරීම අදාළ නොවනු ඇති බවද එම කොමිෂන් සභාව නිවේදනය කර ඇත.

Related posts

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

Mohamed Dilsad

காலி கிரிக்கெட் மைதானம் அகற்றப்பட மாட்டாது-அமைச்சர் அகில விராஜ்

Mohamed Dilsad

Astrologer Vijitha Rohana bailed out

Mohamed Dilsad

Leave a Comment