Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාළ පත්වීමේ ලිපිය අද (30) දින නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙත විජේරාම නිල නිවසේදී බාරදී ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Bangladesh fishermen missing after cyclone Mora

Mohamed Dilsad

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නැගෙනහිරින් සන්ධාන ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment