Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙන අතර, අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වැනිදාට සහ අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එම චක්‍රලේඛය පහතින්

Related posts

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

Mohamed Dilsad

பேருந்து ஊழியர்களுக்கு விடுக்கப்பட்டுள்ள எச்சரிக்கை

Mohamed Dilsad

Jayalalithaas Niece Deepa Jayakumar, Her Lookalike, Set For Political Debut

Mohamed Dilsad

Leave a Comment