Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්

ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙන අතර, අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වැනිදාට සහ අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

එම චක්‍රලේඛය පහතින්

Related posts

“War heroes will not be tried” – Ajith P Perera

Mohamed Dilsad

ඇමරිකාවෙන් මෙරටට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක්

Mohamed Dilsad

ජැක් මා ගෙන් මුඛාවරණ ලක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment