Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ටින් මාලු සඳහා පාලන මිලක්

ටින් මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වේ. 

මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වේ. තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍. පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවය.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

இலங்கைக்கு எதிராக மோதவுள்ள ஆஸி. குழாம் அறிவிப்பு

Mohamed Dilsad

SLFP composition in Unity Government will remain intact

Mohamed Dilsad

Certain clergymen have become political dupes – Cardinal

Mohamed Dilsad

Leave a Comment