Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ටින් මාලු සඳහා පාලන මිලක්

ටින් මාලු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් වේ. 

මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ද වේ. තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍. පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවය.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

பலத்த காற்றுடன் கூடிய மழை

Mohamed Dilsad

Five including woman arrested over drug racket

Mohamed Dilsad

දසුන් ශානකට තනතුරක්…!

Editor O

Leave a Comment