Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්. ඔහු 2021 වසරේත් මේ ආකාරයට රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබෙනවා.

අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් මේ වන විට 78 වෙනි වියෙහි පසුවෙයි. ඔහු 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළා.

Related posts

පළාත් පාලන මැතිවරණය ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

பிரதமர் பதவியில் போட்டியிட மஹிந்த முடிவு?

Mohamed Dilsad

බස් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට : 34 දෙනෙක්ට තුවාල

Editor O

Leave a Comment